Wednesday, February 17, 2016
පොඩි මැජික් එකක් පෙන්නන්ටද (ප්රශ්නාර්ථයක්)
ඕන ඔට්ටුවක් දානවා ඔයා හිතුවේ මම හිතුව දේමයි (තිත්දෙකයි තුන)
අනිත් එක තමයි මේකට ගොඩාක් බය හිතෙනවා (තිතක්) මගේ යාළුවෙක් මේක කරලා බලල බය වෙලා ටික දවසකට පස්සේ තමයි වචනයක් හරි කතා කෙරුවේ (තිත්දෙකයි තුන)
හදවත් රෝග සහ කුඩා දෙටත් බියවෙන අය බැලුවෙ නැතුවට කමක් නැත (තිතක්)
මේකට පියවර තුනක් තියෙනවා
1ඉංග්රීසි D අකුරෙන් පටන් ගන්න රටක නමක් හිතාගන්ට
2දැන් ඒ රටේ දෙවැනි අකුරින් එන සතෙක් හිතාගන්ට (ඉංග්රීසි අකුරු )
3දැන් ඒ සතාගේ පාට මොකද්ද කියල බලන්ට (තිතක්)
ඔයාට ආපු උත්තරේ තමයි
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිත්දෙකයි සිම්පල් පී)
රට (සමානයි) denmark
සතා (සමානයි) අලියා (Elephant)
පාට (සමානයි) කළු
මම හරි නේද ඈ (ප්රශ්නාර්ථයක්)
Subscribe to:
Post Comments (Atom)
බොලා අද කොහෙන්ද නැගිට්ටේ... අපි ඔව්වා පොඩි කාලේ කොරපුවා.. හෙහ්.
ReplyDeleteහදවත් රෝග සහ කුඩා දෙයටත් බියට පත් වෙන අය නොබැලිවට කමක් නෑ(ප්රශ්නාර්ථයක් ප්රශ්නාර්ථයක් ප්රශ්නාර්ථයක්)
ඉදලා ඉදලා මොකක්හරි ලිවුවාම දිරිමත් කරපන්කො (තිතක්) මීට කලින් අහලා තිබ්බට නෑ වගෙ හිටපන් (තිතක්) අන්න ඒකටයි යාලුකම කියන්නෙ (තිත්දෙකයි ඇලඉරක්)
Deleteඒකනේ නෙමේ බොලාලගේ ආදර කතා එහෙම පෝස්ට් කරපන්කෝ... අනුන්ගේ ආදර කතා කියවන්න මං පට්ට ආසයි(තිතක්)
Deleteකොහෙද ලවු කරලා තියෙන්ට එපැයි එවා දාන්ට (තිත්දෙකයි ඇලඉරක්)
Deleteයන්තන් මන් මගේ පොරක් හොයා ගත්තා....
Deleteපාට වැරදියි. මං හිතාගත්තෙ අළු පාට...
ReplyDeleteඅලු පාට අලි ඉන්නවද? මං දන්නැති නිසා ඇහෙව්වේ..
Deleteකළු පාට අලි කොහෙද ඉන්නෙ? අළු පාටයි තමා අලි.
Deleteමුල ඉදලා එන්ට ඩ්රැකියෝ එතකොට කලු පාට වෙයි (තිත්දෙකයි කැපිටල් ඩී)
Delete[im#]"https://wallpaperscraft.com/image/elephant_white_background_large_78677_3840x2400.jpg" [/im]
Deleteමේ කළු පාටද? අලු පාටද?
ලිංක් එක හරියට වැටුන් නෑ. බොගෙ බ්ලොගේ සෙටින්ස් හදහං.
Deleteමට ඒ ගැන වැඩි දැනුමක් නෑ ඩ්රැකී මොනවද වෙනස් කරන්ට ඔන (ප්රශ්නාර්ථයක්)
Deleteඔය කිව්වට මාත් එච්චර දන්නෑ. විචා මාම කියල තිබ්බ දවසක්...
Deleteඔන්න මමත් මේ පැත්තේ ආවා. දිගටම ලියන්න . ජයවේවා.
ReplyDeleteලියනවට වඩා කියවන්ට තමා මම මනාප පුලුවන් විදියෙන් ලියන්නන්කො බොහොම ස්තුතී මේ පැත්තෙ ආවාට (තිතක්)
Deleteඅදයි මේ පැත්තට ආවේ............
ReplyDeleteසින්ඩියටත් දා ගත්තා.... ගමනට සුභ පැතුම්....
http://kurutugegeepawra1.blogspot.com/
අන්න ඒවා හොද වැඩ ආයුබෝවන් (තිතක්)
Deleteමම සිංඩිය පැත්තෙ ගිහින් බ්ලොග් ටිකක් තොරගන්නන් කියවන්ට (තිතක්) තොරගත්ත බ්ලොග්වල අයිතිකාරයෝ හොරාට ලියන්නෙ සමහර දවස්වලට මොකුත් ලෑ කියවන්ට (තිතක්)
ආන්න ඒකයි (තිත්දෙකයි කැපිටල් ඩී)
තේරුනා වගේ ඉන්නම්කෝ........ ^_^
ReplyDeleteඅන්න එහෙම වරෙන් ඈ (තිතක්)
Delete